Tuesday, May 16, 2017

විදින්න ජීවිතය

කෙලිත්ත, කුරිරු ලෝකයේ
අසම සම මිනිසුන් අතර
ලැබූ දණ්ඩනයෙන් මිදෙන්නට
හැකි නොවේද ඔබට
පාපතරයන් අතර නිදහස් මනසකින් සිටින්නට

උස් මිනිසුන්ටත් වඩා සැප සම්පත් නැද්ද ඔබේ මනසට
රක්ෂා කරන්නට කිසිවක් හෝ කිසිවෙක් නොමැති ඔබට
නැත විලංගු වැට කඩුලු
ජීවිතය විදින්න
සත්තකින්ම ඔබ
ඉඩ නොදෙන්න ජීවිතය විදවන්නට




ශෙහානි ලියනගේ

කැළණිය විශ්ව විද්‍යාලය

1 comment:

ශ්‍රමය නිසරු වෙයි........ කටෝර මාර්ගයක අපමණ දුක් වේදනා විදිමින් දෑ මා පියන්ගේ දහදියෙන් කඳුලින් අකුරු කරමින් අයනු ආයනු පටන් සප්ත ...