නෙල්ලි කියන්නේ රසවත් පළතුරක්. ඖෂධීය වටිනාකමකින් යුතු රස පහකින් යුතු වුවකි. මෙය පංච රස පළතුරක් ලෙස හදුන්වනවා. තිත්ත, ඇඹුල්, පැණි, කහට, ලුණු රස පහකින් යුක්ත වෙනවා.ඉතින් ඔයාලටත් මේ blog එකෙන් විවිධ දැනුම් වගේම නිර්මාණාත්මක දේවල් දැන කියා ගන්න පුළුවන්. ඉතින් නෙල්ලි ගෙඩියක් කාලම ඉමුකෝ.............

No comments:
Post a Comment